32.2 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රංශ ජනපතිගෙන් රනිල්ට ආරාධනයක්

ප්‍රංශ ජනපතිගෙන් රනිල්ට ආරාධනයක්

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවේදී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ප්‍රංශයේ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආරාධනා කර තිබේ.

මෙම සාකච්ඡාව ජූනි 22 සහ 23 යන දෙදින පැරිසියේදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයා ගෝලීය නායක සමුළුවේ ඉහළ පෙළේ සාකච්ඡා සභාව ඇමතීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.