29.5 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෙහෙත් ගන්න ආ කාන්තාවට හදි කළ දොස්තර සොයයි

බෙහෙත් ගන්න ආ කාන්තාවට හදි කළ දොස්තර සොයයි

ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණි කාන්තාවක් අපයෝජනය කළ වෛද්‍යවරයකු සොයා ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය විමර්ශන ආරම්භ කර තිබේ.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ හතළිස් දෙහැවිරිදි කාන්තාවක් වන අතර ඇය විසින් සිදු කළ පැමිණිල්ලකට අනුවයි පොලීසිය විමර්ශන අරඹා ඇත්ත්තේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ සියඹලාපේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළදී මෙම අපයෝජනය සිදු වී ඇති බවයි.