― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහම්බන්තොට වරායට තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක්

හම්බන්තොට වරායට තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක්

හම්බන්තොට වරාය පරිශ්‍රය තුළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක් ස්ථාපිත කර තිබේ.

එම වෙළඳසැල් මගින් සුවඳවිලවුන්, චොක්ලට් ආදී ජාත්‍යන්තර තීරුබදු රහිත භාණ්ඩ රාශියක් අලෙවි කරනු ලබයි.

වරායට පැමිණෙන යාත්‍රා සඳහා තීරු බදු රහිත ව්‍යාපාර සේවා සැලසීමේ අරමුණින් මෙලෙස වෙළඳසැල් දෙකක් ස්ථාපිත කර තිබේ.