25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජයේ දෙපාර්තමේන්තු 2ක් ඈවර කරමින් ගැසට් නිවේදනයක්

රජයේ දෙපාර්තමේන්තු 2ක් ඈවර කරමින් ගැසට් නිවේදනයක්

රජයේ දෙපාර්තමේන්තු 2 ක් ඈවර කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එලෙස ඈවර කර ඇත්තේ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවයි.

එම දෙපාර්තමේන්තු දෙක අයත් වන්නේ, මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයටයි.

අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ආයතන ඈවර කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.