28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsණය බරින් මිරිකී සිටි තරුණයෙක් සියදිවි නසාගනී

ණය බරින් මිරිකී සිටි තරුණයෙක් සියදිවි නසාගනී

ණය ගෙවා ගැනීමට නොහැකිව මුලතිව් ප්‍රදේශයේ තරුණයෙකු සියදිවි හානිකරගෙන ඇති බව පුදුකුඩියිරිප්පු පොලිසිය පවසනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ පුදුකුඩියිරිප්පු, කයිවලි ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයා සියදිවි හානිකර ගැනීමට පෙර ලිපියක් ලියා සඳහන් කර ඇත්තේ ණය ගැටලුවක් මුල්කරගනිමින් තමන් මෙලෙස සියදිවි නසාගන්නා බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩියිරිප්පු පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.