28.9 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවලස්මුල්ල යහල්මුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් - තිදෙනෙක් රෝහලේ

වලස්මුල්ල යහල්මුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් – තිදෙනෙක් රෝහලේ

වලස්මුල්ල යහල්මුල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා වලස්මුල්ල රෝහල වෙත ඇතුළත් කර ඇත.

හිටපු පොලිස් නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට සැකපළ කරයි.සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වලස්මුල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.