25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරනිල් – මෛත්‍රී ප්‍රංශ ජනපති නිල නිවසට

රනිල් – මෛත්‍රී ප්‍රංශ ජනපති නිල නිවසට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ආර්යාව මෛත්‍රී වික්‍රමසිංහ සමග ප්‍රංශ ජනාධිපති නිල නිවස වන ‘එලිසි මාළිගාව’ වෙත ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රංශයේ නිල සංචාරයක නිරත වී ඇත්තේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ආරාධනය පරිදි නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන සමුළුවට සහභාගී වීම සඳහාය.