28.4 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාන්තාවකට හදි කළ රන් භාණ්ඩ කොල්ල කෑ දෙදෙනෙක් පොලිස් දැලේ

කාන්තාවකට හදි කළ රන් භාණ්ඩ කොල්ල කෑ දෙදෙනෙක් පොලිස් දැලේ

ප්‍රේම ආරාධනාව ප්‍රතිකේෂ්ප කළ කේන්තියට නිවසකට පැන විවාහක කාන්තාවක් දූෂණය කර රන් භාණ්ඩ කොල්ලකා දෙදෙනෙකු කුච්චවේලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අළුයම් කාලයේ කාන්තාවපදිංචිව සිටින නිවසේ ජනේලයකින් ඇතුළු වූ මෙම පුද්ගලයින් දෙදෙනා ඇතුළු පිරිසක් එම කාන්තාවගේ සැමියාට පහර දි කාන්තාව දූෂණය කර තිබෙනවා

පසුව ඇය සතුව තිබූ රන් මාලය ද කොල්ලකා පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.