― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්අඩංගුවෙන් පැන ගිය සැකකරු සොයා දිගටම මෙහෙයුම්

අත්අඩංගුවෙන් පැන ගිය සැකකරු සොයා දිගටම මෙහෙයුම්

අත්අඩංගුවෙන් මිදී පලා ගිය සැකකරුවෙකු සොයා කාත්තන්කුඩිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මෙලෙස පැනගොස් ඇත්තේ 10 හැවිරිදි සිය දියණියට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරුවෙකි.

මෙම සැකකරු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් හට බාරදීමට ගිය අවස්ථාවේදීයි මොහු පලාගොස් ඇත්තේ.