― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහොර දික්කසාද ලේඛන සැකසූ SI ට ඇප

හොර දික්කසාද ලේඛන සැකසූ SI ට ඇප

ව්‍යාජ ලිපි ලේඛන සැකසූ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇප මත මුදාහැරීමට නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ බව කියන කාන්තාවක විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර පවසා ඇත්තේ තම සැමියා ව්‍යාජ ලිපිලේඛන සකසා තමාගෙන් දික්කසාදය ලබා ගෙන ඇති බවයි.

ඒ අනුව ගම්පොල විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර පසුගිය 02 වැනිදා අදාළ උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.