― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews23 පෙම්වතා 47 පෙම්වතියට කළ අපරාධය

23 පෙම්වතා 47 පෙම්වතියට කළ අපරාධය

සිය පෙම්වතියට ගිනිතබා ඝාතනය කළ 23 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

47 හැවිරිදි පෙම්වතිය සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තරුණයා විසින් මෙම ගිනි ගිනිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ මල්ලාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි