28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිසිය තුළදී වස පානය කළ කාන්තාව රෝහලට

පොලිසිය තුළදී වස පානය කළ කාන්තාව රෝහලට

කුරුණෑගල පොලීසිය තුළදී වස පානය කළ කාන්තාවක් ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

මුදල් ආරවුලක් සහ පවුල් ආරවුලක් සම්බන්ධව පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණි තිස්හත් හැවිරිදි මෙම කාන්තාව කුරුණෑගල පොලීසියේ විවිධ පැමිණිලි අංශය තුළදීයි වස පානය කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.