27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවනඅලි ගැටලුවට දීර්ඝ කාලීන යෝජනා කැඳවයි

වනඅලි ගැටලුවට දීර්ඝ කාලීන යෝජනා කැඳවයි

වනඅලි ගැටලුව විසඳීම සඳහා කෙටි, මධ්‍යකාලීන හා දීර්ඝ කාලීන යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කිරීමට තීරණය කර තිබේ. ‍

ඊයේ (27) අලි මිනිස් ගැටුමට ස්ථිර විසදුමක් සෙවීම සඳහා වන අරමුණින් වනජීවී අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙම ගැටලුව විසදීමට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ද එහිදී එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.