25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැයි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයනය ඉහළට

මැයි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයනය ඉහළට

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය මේ වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී ඇමිරිකානු ඩොලර් මිලියන 989.7 ක් දක්වා 16.6% කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් එය පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව 5.59%ක් පාඩු වූ බව එම මණ්ඩලය පවසනවා.