33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස්නාහිර හා දකුණු පළාතේ පාතාලය මර්දනයට STF

බස්නාහිර හා දකුණු පළාතේ පාතාලය මර්දනයට STF

බස්නාහිර හා දකුණු පළාතේ පාතාල මර්දනය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) යොදවා ඇතැයි පොලිසිය පවසයි.

බස්නාහිර පළාතේ තෝරාගත් ප්‍රදේශ ආශ්‍රිතව මෙන්ම දකුණු පළාතේ කොස්ගොඩ, අම්බලන්ගොඩ, අහුන්ගල්ල ඇල්පිටිය, මීටියාගොඩ, හික්කඩුව හා මාතර යන ප්‍රදේශ ආශ්‍රිත එලෙස විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම නිලධාරීන් විසින් මාර්ග බාධක යොදා ගනිමින් පරීක්ෂා කිරීම, සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කළේ ය.