25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසහල් වර්ග 3ක මිල පහළට

සහල් වර්ග 3ක මිල පහළට

සහල් වර්ග 3ක මිල පහත දැමීමට සතොස පියවර ගෙන තිබේ. 

දේශීය සුදු කැකුළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 165 කි.

දේශීය සුදු නාඩු කිලෝග්‍රෑමයක මිල රුපියල් 7කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 168 කි.

එසේම රතු කැකුළු කිලෝග්‍රෑමයක මිල ද රුපියල් 2කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 137 ක් වෙයි.