27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජුනි මාසය තුළ ඩෙංගු රෝගීන් 9,916ක්

ජුනි මාසය තුළ ඩෙංගු රෝගීන් 9,916ක්

ජුනි මාසය තුළ ඩෙංගු රෝගීන් 9,916 ක් වාර්තා වී ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව වසරේ ගතවූ කාලසීමාව තුළ වාර්තාවී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 49,326 ක්.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා සඳහන් කළේ, අවධානම මෙතෙක් පහව ගොස් නොමැති බවයි.