22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහාලිඇල නගරය ආසන්නයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

හාලිඇල නගරය ආසන්නයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

බණ්ඩාරවෙල – ඇල්ල මාර්ගයේ හාලිඇල නගරය ආසන්නයේදී මෝටර් රථයක් ගසක ගැටී අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

තවත් හතර දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ මෝටර් රථයේ රියදුරා වන 51 හැවිරිදි ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.