27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොත්තු සහ රයිස් මිල හෙට අඩුවෙයි ?

කොත්තු සහ රයිස් මිල හෙට අඩුවෙයි ?

ගෑස් මිල අඩු කිරීමට සාපේක්‍ෂව කොත්තු සහ රයිස් මිල හෙට(05) සිට අඩු කරන බවත්, ඒවායේ මිල අඩුවීමේ ප්‍රතිශතය ජනතාවට දැනෙන ප්‍රමාණයක තිබිය යුතු බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (4) පැවසීය.