29 C
Colombo
Sunday, May 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැපැල් සේවකයන් 5ක් රෝහලට යැවූ සන්නිවේදන කුළුණ

තැපැල් සේවකයන් 5ක් රෝහලට යැවූ සන්නිවේදන කුළුණ

අද දහවල් 02 පමන කන්තලේ හරහා හමා ගිය සුලි කුණාටුව හේතුවෙන් කන්තලේ තැපැල් කාර්යාලයට සහ ටෙලිකොම් විකාෂන කුලුණට බරපතල හානි සිදුවී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් වසර 20 ක් පැරණි ටෙලිකොම් කුලුණ විනාශ වී ඇති අතර තැපැල් කාර්යාලයේ සේවය කරමින් සිටි 05 දෙනෙක් තුවාල ලබා කන්තලේ මූලික රෝහලට ඇතුලත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.