26.1 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලාංකිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයන්ට ජපානය තුළ වැඩි රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එරට තාක්ෂණික පුහුණුලාභීන් බඳවා ගන්නා ආයතනයක සභාපතිවරයා ඇතුලු විශේෂ නියෝජිත පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඔවුන් ඊයේ (04) විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණි අවස්ථාවේදීයි මේ බව සාකච්ඡා කර ඇත්තේ.

එහිදී මෙම ඉල්ලීමට ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.