27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් මූල්‍ය ආයතනවලට බලපෑමක් නෑ

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් මූල්‍ය ආයතනවලට බලපෑමක් නෑ

ශ්‍රී ලංකාව යෝජනා කර ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මගින් මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන සඳහා බලපෑමක් ඇති නොවන බව ෆිච් රේටිංග්ස් ආයතනය පවසයි.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ එමගින් මූල්‍ය ආයතනවල අරමුදල්වලට සහ ද්‍රවශීලතාවයට බලපෑමක් සිදුනොවන බවයි.