30.6 C
Colombo
Friday, May 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාස 06කදී 150,000ක් රට රැකියාවලට ගිහින්

මාස 06කදී 150,000ක් රට රැකියාවලට ගිහින්

2023 වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 150,000කට අධික සංඛ්‍යාවක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එහිනියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා සඳහන් කළේ වැඩිම පිරිසක් මැදපෙරදිග රටවල රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි.

මෙම වසර අවසන් වන විට පුද්ගලයින් ලක්ෂ 03 ඉක්මවා විදේශ රැකියා සදහා පිටත්ව යනු ඇති බවට විශ්වාස කරන බවත් එම සංඛ්‍යාලේඛන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ඒවා පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.