31.1 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි සැර වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පන්විල – කැලෑබොක්ක ප්‍රදේශයේදී විදුලි සැර වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ පුද්ගලික ඉඩමක ඌරන් සඳහා ඇඳ තිබූ විදුලි රැහැන් පද්ධතියක ගැටීමෙන් මෙම පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර රෝහලට ඇතුළත් කිරීමේදී මොහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි මඩුල්කැලේ, කැලෑබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.