29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංචාරක රූ රැජින තරගාවලිය ජූලි 20 වැනිදා ඇරඹේ

සංචාරක රූ රැජින තරගාවලිය ජූලි 20 වැනිදා ඇරඹේ

ලෝක සංචාරක රූ රැජින තරගාවලියක් ශ්‍රී ලංකාවේදි ප්‍රථම වරට පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඊයේ (07) පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මේ බව පැවසුවාය.

එහිදී ඇය සඳහන් කළේ එය ජූලි 20 වැනිදා සිට ජූලි 30 වැනිදා දක්වා මීගමුව, මහනුවර, නූවරඑළිය, ඇල්ල, යාල, වැලිගම සහ කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීම නියමිත බවයි.