26.7 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅපේක්ෂා රෝහලේ දරුවන්ට විකිරණ ප්‍රතිකාර කරන යන්ත්‍රය අක්‍රීයයි

අපේක්ෂා රෝහලේ දරුවන්ට විකිරණ ප්‍රතිකාර කරන යන්ත්‍රය අක්‍රීයයි

මහරගම අපේක්ෂා රෝහලේ දරුවන්ට විකිරණ ප්‍රතිකාර කරන ‘ලීනීයර් ඇක්සලරේටර්’ නැමැති විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය සති දෙකක සිට අක්‍රීය වී තිබීම නිසා දරුවන්ට ප්‍රතිකාර කිරීම අත්හිටුවා ඇතැයි එම රෝහලේ වෛද්‍යවරු පවසති.

පිළිකාවට රෝගයට ගොදුරු වූ දරුවන් 15 කට පමණ දිනකට එම යන්ත්‍රයෙන් ප්‍රතිකාර දෙන බවත් ඊට අමතරව දින දීමෙන් පසුව පැමිණෙන දරුවන් 10 ට පමණ ද දිනකට ප්‍රතිකාර කරන බවත් වෛද්‍යවරු කියති.