25.6 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය විදේශ ලේකම් ලබන සතියේ ලංකාවට ?

ඉන්දීය විදේශ ලේකම් ලබන සතියේ ලංකාවට ?

ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සකස් කිරීම වෙනුවෙන් ඔහු මෙරටට පැමිණෙන බවයි තොරතුරු වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා මෙම සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉහළපෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.