28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිමිනමකට සහ කතුන් දෙදෙනෙකුට බැට දුන් සැකකරුවන් රිමාන්ඩ්

හිමිනමකට සහ කතුන් දෙදෙනෙකුට බැට දුන් සැකකරුවන් රිමාන්ඩ්

නවගමුව බෝමිරිය ප්‍රදේශයේ දී චීවරධාරියෙකුට, තරැණියකට සහ තවත් කාන්තාවක නිරුවත් කර පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 8 දෙනා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතායි අද මෙම නියෝගය ලබා දුන්නේ.