27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා සිම්බාබ්වේදී පැවැත්වූ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණියේය.

ඔවුන් සිම්බාබ්වේ සිට ඩුබායි වෙත පැමිණ එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවය හරහා රාත්‍රී 06.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.