27.8 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය එන්ජින් හා බලවේග කට්ටල හිඟයක්

දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල හිඟයක්

දෛනිකව දුම්රිය ධාවනය සඳහා එන්ජින් 74ක් හා බලවේග කට්ටල 193ක් අවශ්‍ය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල හිඟය හේතුවෙන් සාමාන්‍ය කාලසටහන් අනුව දුම්රිය ධාවනයට දැඩි බාධා මතුව ඇති බවයි ඔවුන් පවසන්නේ.

එහෙත් මේ වනවිට ධාවනයට ගත හැකි මට්ටමේ ඇත්තේ දුම්රිය එන්ජින් 58ක් හා බලවේග කට්ටල 162ක් පමණක් බවත් අලුත්වැඩියා කිරීමට දුම්රිය එන්ජින් 15ක් ඇති බවත් ඔවුන් අවධාරණය කළේය.