25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපේරාදෙණිය රෝහලට ඇතුළත් කළ තරුණියක් ජීවිතක්ෂයට

පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ තරුණියක් ජීවිතක්ෂයට

උදරාබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ 21 හැවිරිදි තරුණියක් හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඩුගන්නාව – පොත්තපිටිය ප්‍රදේශයේ පදිංචි චමුදි සන්දීපනි මධුෂිකා ජයරත්න නැමැති තරුණියකි.

උදරාබාධයක් හේතුවෙන් ඇය ඊයේ (11) පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ මව චෝදනා කළේ තරුණියට ලබාදුන් එන්නතක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.