29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබණ්ඩි පොහොර මිල පහළට

බණ්ඩි පොහොර මිල පහළට

හෙට (15) සිට බන්ඩි පොහොර මිල අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් දහසකින් අඩු කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

මේ වනවිට රුපියල් 15000කට අලෙවි වන බණ්ඩි පොහොර මිටියක් හෙට සිට රුපියල් 14,000කට මිලදී ගැනීමේ හැකියාව පවතී.