25 C
Colombo
Saturday, May 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ වරාය නගරයේ වෙරළ තීරය අද සිට ජනතාවට විවෘතයි

කොළඹ වරාය නගරයේ වෙරළ තීරය අද සිට ජනතාවට විවෘතයි

මුහුද ගොඩ කර තැනු කොළඹ වරාය නගරයේ අළුතින් ඉදිකළ වෙරළ තීරය අද ජනතාවට විවෘත කෙරුණා.

කිලෝමීටර් දෙකක පමණ දුරකින් යුත් මෙම වෙරළ තිරය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරයින් වෙනුවෙන් පහසුකම් රැසකින්ද
සමන්විතයි.

මෙම වෙරළ තිරය නැරඹීමේ අවස්ථාව ඕනෑම අයෙකුට හිමිවන අතර ඒ සඳහා කිසිදු අයකිරීමක්ද සිදුවන්නේ නැහැ.