30 C
Colombo
Tuesday, June 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජංගම දුරකථනයක් සිද්ධියකට දැරියක් දිය ඇල්ලකින් පහළට පනී

ජංගම දුරකථනයක් සිද්ධියකට දැරියක් දිය ඇල්ලකින් පහළට පනී

ජංගම දුරකථනයක් මුල්කරගනිමින් ඉන්දීය දැරියක් සිය දිවි නසා ගැනීම සඳහා දිය ඇල්ලකට පනින ආකාරය පිළිබඳ වීඩියෝවක් ඉන්දියාවේ මාධ්‍ය ජාලවල සංසරණය වී තිබේ.

මෙලෙස දැරිය සියදිවි නසා ගැනීමට හේතු වී ඇත්තේ අධික ලෙස ජංගම දුරකථන භාවිතයට මවුපියන් දෝෂාරෝපණය කිරීම බවයි ඔවුන් පවසන්නේ.