27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආනයනය සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

ආනයනය සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

භාණ්ඩ 328ක ප්‍රමාණයක ආනයන සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම ගැසට් පත්‍රය සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ.

එම නිවේදනය පහතින්,

https://drive.google.com/file/d/1dIepypyk8LRkuzgZ9kbJD57UlaVyjaU2/view