― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙහෙළියට එරෙහිව විශ්වාසභංගය කතානායකට

කෙහෙළියට එරෙහිව විශ්වාසභංගය කතානායකට

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත අද (21) පස්වරුවේ භාර දී තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කාවින්ද ජයවර්ධන, නලීන් බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදී ඇති බවයි වාර්තා වුණේ.

මෙම විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 45 දෙනෙකු සිය අත්සන යොදා තිබෙනවා.