― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇෆ්ගනිස්ථානයේ රූපලාවන්‍යාගාර වසා දැමීමට සූදානම්

ඇෆ්ගනිස්ථානයේ රූපලාවන්‍යාගාර වසා දැමීමට සූදානම්

තලේබාන් සංවිධානයේ නියෝග මත ඉදිරි සති කිහිපය තුළ ඇෆ්ගනිස්ථානය පුරා කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන සහ රූපලාවන්‍යාගාර වසා දමනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට මෙලෙස රූපලාවන්‍යාගාර වසා දැමීම හේතුවෙන් රැකියා 60,000ක් පමණ අහිමිවනු ඇති.

ඇෆ්ගන් කාන්තාවන්ට දැනටමත් උසස් අධ්‍යාපන කටයුතු, ජිම් සහ උද්‍යාන තහනම් කර ඇති අතර මෙම තීරණය මගින් තවත් සීමාවන් එකතු වී තිබේ.