― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදැරියන් තිදෙනෙක් ළමා නිවාසයකින් පලා යයි

දැරියන් තිදෙනෙක් ළමා නිවාසයකින් පලා යයි

ළමා නිවාසයක රැඳී සිටි බාලවයස්කාර ගැහැණු ළමයින් තිදෙනෙක් එම නිවාසයෙන් පළා ගොස් ඇති බවට වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ මෙම ගැහැණු ළමුන් තිදෙනා ගම්පහ ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකින් මෙලෙස පළාගොස් ඇති අතර මොවුන් තිදෙනාගේ වයස අවුරුදු 16ක් වන බවයි.

සිද්ධිය සමිබන්ධයෙන් අදාළ ළමා නිවාසයේ පාලිකාව ගම්පහ මූලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ගම්පහ මූලස්ථාන පොලිසිය මොවුන් සොයා පුළුල් පරීක්ෂණ අරඹා තිබේ.