26.7 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඌව සරසවියේ 14කගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

ඌව සරසවියේ 14කගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙවැනි හා තුන්වැනි වසර සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවා තිබේ.

පසුගිය 17 වැනිදා රාත්‍රියේ සිසුන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් එම තීරණය ගත් බවයි එහි ලේඛකාධිකාරි එච්.කරීම් පැවසුවේ.

ඒ පිළිබඳව විමර්ශනය සඳහා පංච පුද්ගල කමිටුවක්ද පත් කර ඇති අතර අදාළ සිදුවීමෙන් අනතුරුව පසුගිය 18 වැනිදා සිට දෙවන හා තුන්වැනි වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව නතර කෙරිණ.