26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldගුවන්යානා අනතුරකින් 09 දෙනෙක් ජීවිතක්ෂයට

ගුවන්යානා අනතුරකින් 09 දෙනෙක් ජීවිතක්ෂයට

සුඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුඩානයේ වෙරළබඩ නගරයක් වන පෝට් සුඩානයේයි මෙම ගුවන් අනතුර සිදුව ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අනතුරින් මියගිය අය අතර සුඩාන හමුදා නිලධාරීන් සිව්දෙනෙකුද සිටින බවයි.

ගුවන් යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් යානය මෙලෙස කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.