26.1 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාල් නිලා ODC විශේෂ දුම්රිය අගෝස්තු 04 සිට ගල්කිස්සෙන් කන්කසන්තුරේට

යාල් නිලා ODC විශේෂ දුම්රිය අගෝස්තු 04 සිට ගල්කිස්සෙන් කන්කසන්තුරේට

යාල් නිලා ODC විශේෂ දුම්රිය අගෝස්තු 04 සිට ගල්කිස්සෙන් කන්කසන්තුරේට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේය.