29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅන්දමන් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූමිකම්පාවක්

අන්දමන් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූමිකම්පාවක්

අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණයේ 5.8 ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

අද (29) අලුයම් කාලයේ මෙම භූකම්පනය සිදුව ඇති බවයි ඉන්දීය භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙම භූකම්පනය පොළව මතුපිට සිට කිලෝමීටර් 69ක් ගැඹුරින් සිදුව ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.