30.6 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගොවීන් වී ලබාදීමේ අඩුවක් - වී අලෙවි මණ්ඩලය

ගොවීන් වී ලබාදීමේ අඩුවක් – වී අලෙවි මණ්ඩලය

ගොවීන් වී ලබා දීමේ අඩුවක් පවතින බව වී අලෙවි මණ්ඩලය පවසයි. 

පෞද්ගලික අංශයෙන් වැඩි මිලකට වී මිලදී ගනී යැයි බලාපොරොත්තුවෙන් ගොවීන් වී ලබා නොදෙන බවයි එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ.

ඒ අනුව මේ වනවිට මිලදී ගෙන ඇත්තේ රුපියල් මිලියන 350ක වී අස්වැන්නක් පමණක් බව ඔහු සඳහන් කළේ ය.දිස්ත්‍රික් 11ක ගබඩා 30 ක් හරහා වී මිලදී ගැනීම සිදුවෙයි.

ඒ සඳහා වී අලෙවි මණ්ඩලයට ලැබී ඇති මුදල රුපියල් මිලියන 500 කි.