31.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

හෙට (01) පොහොය නිවාඩු දිනයක් වුවද දිවයිනේ සියලුම මහජන බැංකු ශාඛා විවෘතව තැබෙන බව මහජන බැංකුව නිවේදනය කර තිබෙනවා.

අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා ගිණුම් විවෘත කිරීමට එම ශාඛා එසේ විවෘත තැබෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.