24.5 C
Colombo
Tuesday, April 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවවුනියාවේ දෙදෙනෙකුට දිවි අහිමි කළ සිද්ධියේ සැකකරුවන් රඳවා ප්‍රශ්න කරන්න අවසර

වවුනියාවේ දෙදෙනෙකුට දිවි අහිමි කළ සිද්ධියේ සැකකරුවන් රඳවා ප්‍රශ්න කරන්න අවසර

පසුගියද වව්නියාව ප්‍රදේශයේ නිවසක තිබුණු උපන්දින සාදයකට පැමිණ අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කර තවත් අට දෙනකුට බරපතළ තුවාල සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 6දෙනා පැය 48ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නේය.

මෙම සාහසික අපරාධය සිදු කිරීමට යොදා ගත් බවට සැලකෙන ආයුධ රැසක් ප්‍රදේශයේ වැවක දමා තිබියදී රහස් පොලීසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ විශේෂ කණ්ඩායමක් හොයාගෙන තිබෙනවා.