28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජපානයේ SSW විභාග සඳහා දින ප්‍රකාශයට

ජපානයේ SSW විභාග සඳහා දින ප්‍රකාශයට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) 2023 ජපානයේ විශේෂිත නිපුණතා (SSW) විභාග සඳහා දින ප්‍රකාශයට පත් කර ඇත.

විභාග අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී පැවැත්වේ.

http://ac.prometric-jp.com/testlist/ssw/index.html හරහා ලියාපදිංචි වන ලෙස අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.