27.2 C
Colombo
Thursday, May 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකඳානේ නිවසකට වෙඩි ප්‍ර+හාරයක්

කඳානේ නිවසකට වෙඩි ප්‍ර+හාරයක්

කඳාන – පියෝ මාවතේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලීසිය පැවසුවේ අද (04) උදෑසන හයට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර ඒ හේතුවෙන් නිවසේ ස්ථාන කිහිපයකට හානි සිදුව ඇති බවයි කඳාන පොලීසිය සඳහන් කළේ.