27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශිකයින් පන්දම් රැගෙන මිහින්තලේ සංචාරයක

විදේශිකයින් පන්දම් රැගෙන මිහින්තලේ සංචාරයක

ඊයේ (03) දිනයේදී මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කර ඇති බව නොදැන රාත්‍රී කාලයේදී මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණි ප්‍රංශ ජාතිකයන් ඇතුළු විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසක් පන්දම් රැගෙන මිහින්තලා කන්ද තරණය කර තිබේ.

ලක්ෂ 41ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙනුයි ලංකා විදුලිබල මණ්ඩලය විසින් මිහින්තලා පුදබිමේ විදුලිය ඊයේ (03) විසන්ධි කර තිබුණේ.