31.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබම්බලපිටියේ තවත් වෙඩිතැබීමක්

බම්බලපිටියේ තවත් වෙඩිතැබීමක්

බම්බලපිටිය මුහුදු මාවතේ පිහිටි ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා

වෑන් රථයක සිටි නාඳුනන පිරිසක් විසින් මෝටර් රථයක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර වෙඩි ප්‍රහාරය එල්ලවීමත් සමඟ එම වෑන් රථය සහ මෝටර් රථය එම ස්ථානයෙන් පළාගොස් ඇත.

වෙඩිතැබීම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.