28.4 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාර්ලිමේන්තුවේ කතුන්ට ලිංගික හිංසන සිද්ධිය සෙවීමට කමිටුවක්

පාර්ලිමේන්තුවේ කතුන්ට ලිංගික හිංසන සිද්ධිය සෙවීමට කමිටුවක්

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ කාන්තාවන්ට සහ තරුණියන්ට ලිංගික හිංසන සිදුවෙන බවට පළවන චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය කථානායකවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කළ බවය.